මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 02-09-2019 | 1:44 PM
COLOMBO (News 1st) : මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 86කි. නිවසේදී ෆොන්සේකා මහතා මියගොස් ඇත්තේ, හදිසි හෘදයාබාදයක් හේතුවෙනි. 2012 වසරේ සිට 2017 වසර දක්වා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා දෙස් විදෙස් ප්‍රසිද්ධියට හා ඇගැයීමට ලක්වූ විද්වතෙකි.