යල කන්නයේ වී මිලදී ගැනීම් අද සිට ඇරඹේ

යල කන්නයේ වී මිලදී ගැනීම් අද සිට ඇරඹේ

යල කන්නයේ වී මිලදී ගැනීම් අද සිට ඇරඹේ

කර්තෘ Staff writer

02 Sep, 2019 | 11:02 am

COLOMBO (News 1st) : යල කන්නයේ වී මිලදී ගැනීම් අද සිට ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි.

එහි සභාපති කස්තුරි අනුරාධනායක මහතා සඳහන් කළේ, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 41 කට හා නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 38 ක මිලකට එහිදී ගොවීන්ගෙන් ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]