මෙය මුදල්ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි
මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ

මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ

මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ

කර්තෘ Staff writer

02 Sep, 2019 | 10:04 pm

COLOMBO ( News 1st ) – අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ නියම කරනු ලැබ තිබේ.

ඒ, නවසීලන්තය සමඟ පල්ලේකැලේදී ඊයේ පැවැති පළමු
පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ නියමිත පන්දුවාර ප්‍රමාණය යැවීමට අසමත් වීම හේතුවෙනි.

ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුවෙන් 40%ක මුදලක් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය දඩ වශයෙන් පනවා තිබේ.

ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5ක පරාජයක් අත්විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]