English
தமிழ்
කර්තෘ Staff writer
02 Sep, 2019 | 4:06 pm
කලක පටන් රෝගාතුරුව සිටි ශිල්පාධිපති මහතා අද අභාවාප්‍රාප්ත වූයේ සිය නිවසේදීයි.
පියසාර ශිල්පාධිපති මහතා මිය යන විට 75 වන වියෙහි පසු විය.
ඒ මහතා කොළඹ හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කළේ ය.
මහජන ගෞරවය සඳහා පියසාර ශිල්පාධිපති මහතාගේ දේහය තලවතුගොඩ, කලල්ගොඩ ග්‍රාමෝදය මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර ඇතැයි පවුලේ ඥාතීහු ප්‍රකාශ කළහ.
06 Aug, 2021 | 06:08 PM
07 Oct, 2020 | 07:00 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS