02-09-2019 | 10:04 AM
COLOMBO (News 1st) : වත්තල, ප්‍රීතිපුර මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දියේ ගිලී 25 හැවිරිදි පුද්ගලයෙකු අතුරුදන්ව තිබේ.
එලෙස අතුරුදන්ව ඇත්තේ, වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
පොලිස් නාවික කොට්ඨාසය හා නාවික හමුදාව දැනුවත් කර අතුරුදන්වූ එම පුද්ගලයා සෙවීමේ කටයුතු සිදුකරන බව පොලීස...