01-09-2019 | 7:10 AM
COLOMBO (News 1st) - සබරගමුව පළාත, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවේ, හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට කන්කසන්තුරය, මුලත...