by Staff writer 31-08-2019 | 12:41 PM
COLOMBO (News 1st) - රුපියල් ලක්ෂ 6 ක් වටිනා දුම්වැටි තොගයක් නීති විරෝධිව මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.
රේගුව පැවසුවේ, ඩුබායි සිට පැමිණි 30 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.
ඔහු සන්තකයේ තිබී දුම්වැටි 10,000 ක් රේගුව භාරයට ගෙන ඇත.