පෙරියමඩුවේදී පුතෙකු සිය පියාව ඝාතනය කරයි

පෙරියමඩුවේදී පුතෙකු සිය පියාව ඝාතනය කරයි

by Staff writer 31-08-2019 | 3:42 PM
COLOMBO (News 1st) - පල්ලම පෙරියමඩුව ප්‍රදේශයේදී මුගුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, බහින් බස්වීමක් දුරදිග ගොස් පුත්‍රයා විසින් සිය පියා ඝාතනය කර ඇති බව ය. ඝාතනයට ලක්ව ඇත්තේ, පෙරියමඩු ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි. ඝාතනය සම්බන්ධයෙන් සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ.