30-08-2019 | 2:30 PM
COLOMBO (News 1st) - ඩී. ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගරය ඉදිකිරීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 07 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ඔක්තෝබර් මස 15 වැනි දා සිට දිනපතා විභාගයට ගැනීමට පළමු ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය අද තීරණය කර තිබේ.
නඩුව අද කැඳවනු ලැබුවේ, සම්පත් අබේකෝන්...