29-08-2019 | 10:28 AM
(News 1st) - ජම්මු කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව ගත් පියවර කලාපීය සාමයට මෙන්ම බහුවාර්ගිකත්වයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවට පකිස්ථාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් අනතුරු අඟවයි.
ඔහු මේ බව සඳහන් කළේ, ජෝර්දාන සහ ප්රංශ නායකයින්ට දුරකතන ඇමතුම් ලබා දෙමිනි.
සාමකාමීව ජම්මු කාශ්මීරයේ සියලු අර්බුද විසඳීමේ...