by Staff writer 28-08-2019 | 6:15 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.
වෘත්තීය පුහුණු සහ යොවුන් සංවර්ධනය සම්බන්ධයෙන් එහිදී ගිවිසුමකට එළඹෙනු ඇති.