28-08-2019 | 10:51 AM
COLOMBO (News 1st): කොළඹ, කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර, දුම්රිය දෙකක් එකිනෙක ගැටී තිබේ.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට හලාවත බලා ධාවනය වූ දුම්රියක් සහ මරදාන සිට දකුණු කළුතර බලා ධාවනය වූ දුම්රියක් අද පෙරවරු 10ට පමණ එලෙස ගැටී ඇති බව ය.
කෙසේ වෙතත්, අනතුරින් එහි ගමන් ගත් කිසිඳු ...