27-08-2019 | 10:47 AM
COLOMBO (News 1st) - ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා මේ වන විට ආරම්භ වී තිබේ.
ඒ, විපක්ෂ නායක කාර්යාලයේදී ය.
ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එම සාකච්ඡා සඳහා පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේ...