by Staff writer 26-08-2019 | 5:53 PM
COLOMBO (News 1st) - දෙහිවල සිට කොල්ලුපිටිය දක්වා වූ මුහුදුබඩ මාර්ගයේ (මෙරීන් ඩ්‍රයිව්) බම්බලපිටිය ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ.
පොලීසිය දැනුම් දෙන්නේ, කොළඹ දෙසට පැමිණෙන වාහනවලට හැකිතාක් ගාලු පාර භාවිත කරන ලෙසයි.
ගාල්ල දෙසට ධාවනය කරන වාහනවලට හැකිතාක් ඩුප්ලිකේෂන් මාර්ගය භාවිත කරන ලෙසත් පොලීසිය දැනුම් දෙයි.