26-08-2019 | 11:57 AM
COLOMBO (News 1st) - කුරුඳු මිල ශීඝ්රයෙන් පහත වැටීම නිසා දිස්ත්රික්ක රැසක කුරුඳු ගොවීහු දැඩි අසීරුතාවට පත්ව සිටිති.
රත්නපුර, ගාල්ල, මාතර ඇතුළු දිස්ත්රික්ක රැසක කුරුඳු වගා කෙරෙන අතර වගාකරුවන් පැවසුවේ මාස කිහිපයක සිට මිල පහත වැටී ඇති බව ය.
මාස 5කට පමණ පෙර කුරුඳු කිලෝවක් රුපියල් 3500කට අලෙවි ක...