විදුලිසැර වැදී හමුදා සෙබළෙකු මරුට

විදුලිසැර වැදී හමුදා සෙබළෙකු මරුට

by Staff writer 25-08-2019 | 10:15 AM

COLOMBO (News 1st) - සීගිරිය, ඉනාමලුව යුද හමුදා කඳවුරේ සේවය කළ සෙබළෙකු විදුලිසැර වැදී මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, කඳවුර තුළ වැඩ කරමින් සිටියදී විදුලිසැර වැදී බරපතළ තත්ත්වයෙන් දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි. මිය ගොස් ඇතතේ ඌව පරණගම, මාස්පන්න පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. සීගිරිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ඇති.