24-08-2019 | 9:35 AM
COLOMBO (News 1st) : මන්නාරම, වංකාලේ ප්‍රදේශයේදී කොකේන් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 983 ක් නාවික හමුදාභාරයට ගෙන තිබේ.
ඒ, නාවික හමුදාව සහ මන්නාරම කොට්ඨාස දූෂණ මර්දන ඒකකය එක්ව අද සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි.
නාවික හමුදාව පැවසුවේ, වංකාලේ මුහුදු තීරයේ මාළු වාඩියක් අසල මත් ද්‍රව්‍ය තොගය සඟවා ති...