සජිත් ප්‍රේමදාස පිළිගැනීමේ මාතර රැළිය ඇරඹෙයි

සජිත් ප්‍රේමදාස පිළිගැනීමේ මාතර රැළිය ඇරඹෙයි

by Staff writer 23-08-2019 | 5:23 PM
COLOMBO (News 1st) - අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීම සඳහා වන එක්සත් ජාතික පක්ෂයේ මාතර මහා ජන රැළිය මේ වන විට ආරම්භ වී තිබේ. රැළිය සඳහා සජිත් ප්‍රේමදාස මහතා මීට සුළු වේලාවකට පෙර සම්ප්‍රාප්ත විය.