සත්‍යප්‍රිය ලියනගේ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට

by Staff writer 23-08-2019 | 5:12 PM
COLOMBO (News 1st) - මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී නිලයට උසස් කර තිබේ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. ඔහු මේ වන විට යුද හමුදා ස්වේච්ඡා බල සේනාධිපතිවරයා ලෙස කටයුතු කරයි.