මිද්දෙණියේ වෙඩි තැබීමක්

මිද්දෙණියේ වෙඩි තැබීමක්

by Staff writer 23-08-2019 | 8:20 AM
COLOMBO (News st) : මිද්දෙණිය සමූහ ගොවිපළ ප්‍රදේශයේ නිවසක් තුළදී කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. වෙඩි වැදීමෙන් 20 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාගේ කවුරුන් ද යන්න මෙතෙක් හඳුනා ගෙන නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.