අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට සේවා දිගුවක්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට සේවා දිගුවක්

by Staff writer 23-08-2019 | 8:15 AM
COLOMBO (News 1st) : ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට දෙසැම්බර් මස 31 වැනි දා දක්වා සේවා දිගුවක් ලබා දී තිබේ. මෙම සේවා දිගු ලබා දී ඇත්තේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. ඔහුගේ නිල කාලය ඊයේ දිනයෙන් අවසන් වීමට නියමිතව තිබිණ.