සජිත් ප්‍රේමදාස පිළිගැනීමේ මාතර රැළිය ඇරඹෙයි

සජිත් ප්‍රේමදාස පිළිගැනීමේ මාතර රැළිය ඇරඹෙයි

සජිත් ප්‍රේමදාස පිළිගැනීමේ මාතර රැළිය ඇරඹෙයි

කර්තෘ Sakila Udayakumara

23 Aug, 2019 | 5:23 pm

COLOMBO (News 1st) – අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීම සඳහා වන එක්සත් ජාතික පක්ෂයේ මාතර මහා ජන රැළිය මේ වන විට ආරම්භ වී තිබේ.

රැළිය සඳහා සජිත් ප්‍රේමදාස මහතා මීට සුළු වේලාවකට පෙර සම්ප්‍රාප්ත විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]