මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට

කර්තෘ Staff writer

23 Aug, 2019 | 5:12 pm

COLOMBO (News 1st) – මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී නිලයට උසස් කර තිබේ.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

ඔහු මේ වන විට යුද හමුදා ස්වේච්ඡා බල සේනාධිපතිවරයා ලෙස කටයුතු කරයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]