ප්‍රතිපත්ති පොලී අනුපාත යළි පහළ බසී

ප්‍රතිපත්ති පොලී අනුපාත යළි පහළ බසී

ප්‍රතිපත්ති පොලී අනුපාත යළි පහළ බසී

කර්තෘ Staff writer

23 Aug, 2019 | 11:05 am

COLOMBO (News st) : ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාත යළි පහළ දමා තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ඊයේ රැස්වූ මුදල් මණ්ඩලය එම තීරණයට එළඹි බවයි.

ඒ අනුව 9% ක්ව පැවති මහ බැංකුව, බැංකුවලට ණය දෙන පොලී අනුපාතිකය හෙවත් නිත්‍ය ණය අනුපාතය 8% දක්වාත්, නිත්‍ය තැන්පතු අනුපාතය 8% සිට 7% දක්වා ත් පහත හෙළා තිබේ.

මේ අතර බැංකු මහ බැංකුවේ අනිවාර්යෙන් පවත්වාගෙන යා යුතු සංචිත අනුපාතයේ වෙනසක් කර නොමැත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]