දිගම්පතහ රිය අනතුරකින් 27කට තුවාල

දිගම්පතහ රිය අනතුරකින් 27කට තුවාල

දිගම්පතහ රිය අනතුරකින් 27කට තුවාල

කර්තෘ Staff writer

23 Aug, 2019 | 11:56 am

COLOMBO (News 1st) : සීගිරිය ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, දඹුල්ල – හබරණ මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේදී වෑන් රථයක් හා බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනුතුර සිදුවිය.

අද උදෑසන 6.00 ට පමණ සිදුවූ රිය අනතුරෙන් තුවාල ලැබූවන් දඹුල්ල සහ හබරණ රෝහල්වලට ඇතුළත් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]