23-08-2019 | 2:17 PM
COLOMBO (News 1st) : අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ සභාපති ශශාන්ක් මනෝහර් මහතා ඇතුළු පිරිස ඊයේ රාත්රීයේ දිවයිනට පැමිණියහ.
මෙලෙස අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ඇතුළු පිරිස දිවයිනට පැමිණියේ, දින 4 ක නිල සංචාරයක් සඳහායි.
දිවයිනට පැමිණි ශාශාන්ක් මනෝහර් මහතා ඇතුළු පිරිස සහ ක්රීඩා අමා...