සරත් ෆොන්සේකා කොළඹදී කිසියම් සාකච්ඡාවක

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කොළඹදී කිසියම් සාකච්ඡාවක

by Staff writer 22-08-2019 | 10:21 PM
COLOMBO (News 1st) : එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා, මීට ටික වේලාවකට පෙර කොළඹදී කිසියම් සාකච්ඡාවකට සහභාගි විය. ෆොන්සේකා මහතාගේ ආරක්ෂක අංශ නිලධාරියෙකු ඒ බව තහවුරු කළේ ය.