සා/ පෙළ නැවත සමික්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

සා/ පෙළ නැවත සමික්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

by Staff writer 22-08-2019 | 5:26 PM
COLOMBO (News 1st) : පසුගිය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමික්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, www.doenets.lk වෙබ් අඩවියට පිවිස එම ප්‍රතිඵල ලබාගත හැකි බවයි. නැවත සමික්ෂණය සඳහා විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගෙන් 97,895 දෙනෙකු ඉල්ලුම්කර තිබු බව ද විභාග දෙපාර්තමේන්තුව පැවසී ය.