සහරාන් සමග අවි පුහුණුව ලැබු තවත් අයෙක් අම්පාරේදී අත්අඩංගුවට

සහරාන් සමග අවි පුහුණුව ලැබු තවත් අයෙක් අම්පාරේදී අත්අඩංගුවට

සහරාන් සමග අවි පුහුණුව ලැබු තවත් අයෙක් අම්පාරේදී අත්අඩංගුවට

කර්තෘ Staff writer

22 Aug, 2019 | 6:06 pm

COLOMBO (News 1st) : මොහොමඩ් සහරාන් සමග අවි පුහුණුව ලැබු තවත් සැකකරුවෙකු අද අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඔහු ගම්පොළ , වෙළම්බඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

ඔහු ජේ. එම්. අයි. තහනම් සංවිධානයේ සාමාජිකයෙකු බව ගුණසේකර මහතා සඳහන් කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]