චීනය පිරිනැමු නෞකාව පරාක්‍රමබාහු ලෙස අධිකාරියට

චීනය පිරිනැමු නෞකාව පරාක්‍රමබාහු ලෙස අධිකාරියට

චීනය පිරිනැමු නෞකාව පරාක්‍රමබාහු ලෙස අධිකාරියට

කර්තෘ Staff writer

22 Aug, 2019 | 10:35 pm

COLOMBO (News 1st) : චීනයෙන් ප්‍රදානය කළ පී 625 නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නමින් අද අධිකාරියට පත් කෙරිණ.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් චීන සමූහාණ්ඩුව මෙම නෞකාව පිරිනැමී ය.

1994 වර්ෂයේ නිෂ්පාදනය කර ඇති මෙම නෞකාව දිගින් මීටර් 112 ක් සහ පළලින් මීටර් 12.4 වන අතර එහි ධාරිතාව ටොන් 2300 කි.

චීනයෙන් පිරිනැමූ නෞකාව පරාක්‍රමබාහු ලෙස අධිකාරියට

චීනයෙන් පිරිනැමූ නෞකාව පරාක්‍රමබාහු ලෙස අධිකාරියට#lka #NDB #News1st

Posted by Newsfirst.lk on Thursday, August 22, 2019

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]