22-08-2019 | 7:54 PM
COLOMBO (News 1st) : රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද එක්දින සංඛේත වර්ජනයක් ආරම්භ කළේ ය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8.00 ට මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ කළේ , වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතිගත නොකිරීම, යෝජිත ප්‍රමිති සහතිකය හා ප්‍රතීතන කොමිෂන් සභා පනත හරහා වෛද්‍ය සභාව අකර්මන්‍ය කිරී...