20-08-2019 | 3:35 PM
COLOMBO (News 1st) - සතොස හිටපු වැඩබලන සාමාන්‍යාධිකාරී විමල් පෙරේරා මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද වසරක සිර දඬුවමක් සහ රුපියල් 50,000ක දඩයක් නියම කළේ ය.
ඒ, දූෂණ චෝදනාවන්ට අධිකරණය හමුවේ වරදකරු වීම හේතුවෙනි.
2002 වසරේදී සතොසට ආනයනය කරන ලද සහල් අඩු මිලට පෞද්ගලික අංශයට අලෙවි කිරීමෙන් ර...