විපක්ෂ නායක සහ යසුෂි අකාෂි අතර හමුවක්

විපක්ෂ නායක සහ යසුෂි අකාෂි අතර හමුවක්

විපක්ෂ නායක සහ යසුෂි අකාෂි අතර හමුවක්

කර්තෘ Staff writer

19 Aug, 2019 | 3:04 pm

COLOMBO (News 1st) – පුනරුත්තාපනය සහ නැවත ගොඩ නැගීම පිළිබඳ ජපන් සාම නියෝජිත යසුෂි අකාෂි මහතා අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුව තිබේ.

ඒ, විජේරාම පිහිටි විපක්ෂ නායකවරයාගේ නිල නිවසේදී ය.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් විපක්ෂ නායක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරුන් එක් ව සිටියහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]newsfirst.lk