නාවික හමුදා භාරයට ගත් ට්‍රෝලර් යාත්‍රාවේ මත් කුඩු

නාවික හමුදා භාරයට ගත් ට්‍රෝලර් යාත්‍රාවේ මත් කුඩු කිලෝ 85ක්

by Staff writer 18-08-2019 | 10:40 PM
COLOMBO (News 1st) : හෙරොයින් බවට සැක සැකකෙරෙන මත් කුඩු කිලෝ ග්‍රෑම් 85 ක් අද සොයා ගෙන තිබේ. නාවික හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ, ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේ දී පසුගිය මස 10 වැනිදා නාවික හමුදා භාරයට ගත් ට්‍රෝලර් යාත්‍රාව පරීක්ෂා කිරීමේදී මෙම මත් කුඩු තොගය සොයා ගත් බවයි.