home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
කඳපොල රිය අනතුරකින් දෙදෙනෙකු මරුට
by Staff writer
17-08-2019 | 1:23 PM
COLOMBO (News 1st) : නුවරඑළිය - උඩුපුස්සැල්ලාව මාර්ගයේ කඳපොල, අයිස්පීල්ල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ, ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අද පෙරවරුවේ අනතුර සිදුව ඇති බවයි. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් මව සහ පියා මියගොස් ඔවුන්ගේ දරුවන් දෙදෙනා තුවාල ලබා තිබේ. එලෙස අනතුරට ලක්ව ඇත්තේ මහනුවර සිට නුවරඑළිය බලා ධාවනය වූ ත්‍රිරෝද රථකි.
වෙනත් ලිපි
ලංකාවේ ණය ගෙවීම් අත්හිටුවන්න,විද්‍යාඥයින් ඉල්ලලයි
සිරිමාවෝ විද්‍යාලයේ ගැටලුව ගැන වාර්තාවක් කැඳවයි...
තිහාරියේ වෙළඳසැලක ගින්නක්
අරලගංවිල ජලය පිරී තිබූ වළකට වැටී කුඩා දරුවෙකු මරුට
ඉන්දීය විදේශ ඇමති එස් ජයශංකර් හෙට දිවයිනට
නීති විරෝධී දුම්වැටි සමග සැකකරුවෙකු අත්අඩංගුවට
විශේෂාංග
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය