ලොරියක් පා පැදියක ගැටී දරුවෙකු මරුට

ලොරියක් පා පැදියක ගැටී දරුවෙකු මරුට

ලොරියක් පා පැදියක ගැටී දරුවෙකු මරුට

කර්තෘ Staff writer

17 Aug, 2019 | 1:28 pm

COLOMBO (News 1st) : පින්නවල, වතුකාරකන්ද ප්‍රදේශයේදී පසුපසට ධාවනය වූ ලොරියක් පා පැදියක ගැටීමෙන් කුඩා දරුවෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ පස්වරුවේ සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලැබූ එම දරුවා බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ, එම ප්‍රදේශයේ පදිංචි අවුරුදු හතර හමාරක පිරිමි දරුවෙකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]