home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
කඳපොල රිය අනතුරකින් දෙදෙනෙකු මරුට
by Staff writer
17-08-2019 | 1:23 PM
COLOMBO (News 1st) : නුවරඑළිය - උඩුපුස්සැල්ලාව මාර්ගයේ කඳපොල, අයිස්පීල්ල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ, ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අද පෙරවරුවේ අනතුර සිදුව ඇති බවයි. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් මව සහ පියා මියගොස් ඔවුන්ගේ දරුවන් දෙදෙනා තුවාල ලබා තිබේ. එලෙස අනතුරට ලක්ව ඇත්තේ මහනුවර සිට නුවරඑළිය බලා ධාවනය වූ ත්‍රිරෝද රථකි.
වෙනත් ලිපි
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු දෙහිවලදී අත්අඩංගුවට..
ඌව පළාතේ සියලු පාසල් අද (09) පෙරවරු 11.30 ට අවසන්.
බූස්ස බන්ධනාගාරයේ නියාමකයින් හතර දෙනාට ඇප..
මීටියාගොඩ ඉඩමකින් ආයුධ සහ හෙරොයින් සොයා ගැනේ
පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වෙයි..
ආපදාවලින් වූ විනාශ වූ නිවාස ඉදිකීරීම අද ඇරඹේ
විශේෂාංග
ලංකාවාසීන්ට උල්කාපාත වැස්සක් දැකගැනීමේ අවස්ථාවක්
Gmail පරිශීලකයින්ටGmail ලිපිනය වෙනස්කිරීමට අවස්ථාව
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
ලංකාවාසීන්ට උල්කාපාත වැස්සක් දැකගැනීමේ අවස්ථාවක්
Gmail පරිශීලකයින්ටGmail ලිපිනය වෙනස්කිරීමට අවස්ථාව
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය