17-08-2019 | 1:28 PM
COLOMBO (News 1st) : පින්නවල, වතුකාරකන්ද ප්රදේශයේදී පසුපසට ධාවනය වූ ලොරියක් පා පැදියක ගැටීමෙන් කුඩා දරුවෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, ඊයේ පස්වරුවේ සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලැබූ එම දරුවා බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.
එලෙස මියගොස් ඇත්තේ, එම ප්රදේශයේ පදිංචි අවුරුදු ...