16-08-2019 | 2:19 PM
COLOMBO (News 1st) : හිඟුරක්ගොඩ, රජඇල කොතලාවල පාර ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය , නීති විරෝධිව ව්‍යාජ ලේඛන සකස් කළ ස්ථානයක් වටලා එය පවත්වා ගෙන ගිය 51 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, එම ස්ථානයේ තිබී ව්‍යාජ පොලිස් සහතික අධ්‍යාපන සහතික රියැදුරු බලපත...