ජනාධිපති අපේක්ෂකයා ගැන කබීර්ගෙන් ප්‍රකාශයක්

එජාප ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම හා සන්ධානගතවීම එකම දිනයක

by Staff writer 15-08-2019 | 12:01 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම හා සන්ධානගතවීම එකම දිනයක සිදුවන බව පක්ෂ සභාපති කබීර් හෂීම් කියයි.

ඒ, අද පැවති මාධ්‍ය හමුවකදී ය.