15-08-2019 | 3:28 PM
COLOMBO (News 1st) - කොළඹ - නුවර පාරේ නිට්ටඹුව මංසන්ධියේදී බස් රථයක්, වාහන 6ක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, නුවර සිට කොළඹ බලා පෙර පාසල් සිසුන් රැගෙන චාරිකාවක් යමින් තිබූ බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බව ය.
බස් රථය, මෝටර් රථ දෙකක, වෑන් රථ...