home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි මහා පෙරහැර අද යි
by Staff writer
14-08-2019 | 5:16 PM
COLOMBO (News 1st) - මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර අද රාත්‍රී 8.05 ට යෙදෙන සුබ මොහොතින් විථි සංචාරය කිරීමට නියමිතයි.
සධාතුක කරඬුව මෙවර වඩම්මනු ලබන්නේ කතරගම වාසනා හස්ති රාජායා ය. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසුවේ, පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් සියලු පහසුකම් සකස් කර ඇති බවයි. අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට පැමිණෙන සැදැවතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව නිව්ස්ෆස්ට් ප්‍රාදේශිය වාර්තාකරු සඳහන් කළේ ය.
ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහැරට අලි ඇතුන් සූදානම් වන ආකාරය නිව්ස්ෆස්ට් කැමරාවේ සටහන් වූ අයුරු...
වෙනත් ලිපි
ජනපතිගේ වෙසක් දින පණිවිඩය..
වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 388කට රාජ්‍ය සමාව
කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්..
වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
ඉන්දු-පාකිස්ථාන සටන්විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
වෙසක් උත්සවයට සමගාමීව කසළ කළමනාකරණ වැඩසටහනක්
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය