14-08-2019 | 1:00 PM
COLOMBO (News 1st) - මෙරට ශාසන ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් ශ්‍රී ලංකා අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය ඒකාබද්ධ කිරීමට එම නිකායවල මහ නාහිමිවරුන් ප්රමුඛ ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේ තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර නාහිමියන් පැවසුවේ, ඒ සඳහා ව...