home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඇඳුම අලුත් වෙයි
by Chathuranga Rajapaksha
13-08-2019 | 6:55 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිල ක්‍රීඩා ඇඳුම වෙනස් කර තිබේ.
මෙම නව ටෙස්ට් ඇඳුමේ විශේෂත්වය වනුයේ එහි පිටුපස ක්‍රීඩකයාගේ නම සහ ඔහුගේ අංකය සඳහන් කර තිබීමයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නවසීලන්තය සමග ගාල්ලේදී හෙට ආරම්භවන පළමු ටෙස්ට් තරගයේදී මෙම නව ඇඳුම ඇද ක්‍රීඩා කිරීමට නියමිත ය.
ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
වෙනත් ලිපි
ඉන්දියාව කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් වටයට
ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයෙකු පන්දුවක් වැදීමෙන් මරුට
ඕස්ට්‍රේලියාව සහ ඉන්දීය කණ්ඩායම් අද තරග බිමට....
එංගලන්ත - දකුණු අප්‍රිකා පළමු අවසන් පූර්ව තරගය අද
ද. ආසි. මලල ක්‍රීඩා ශූරතාවලිය: අනුශූරතාව ලංකාවට
ඕස්ට්‍රේලියා කාන්තා පිලට ඉන්දියාවේදී කරදරයක්
විශේෂාංග
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
ගෝලීය රෝග මර්දනයට බිල් ගේට්ස් ගෙන් මිලියන 912ක්
ලොව පළමු වරට ඇල්බේනියාවෙන් AI අමාත්‍යවරියක්
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
ගෝලීය රෝග මර්දනයට බිල් ගේට්ස් ගෙන් මිලියන 912ක්
ලොව පළමු වරට ඇල්බේනියාවෙන් AI අමාත්‍යවරියක්
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය