කළු හා ගිං ගඟේ ජල මට්ටම් ඉහළට

කළු හා ගිං ගඟේ ජල මට්ටම් ඉහළට

by Staff writer 13-08-2019 | 4:21 PM
COLOMBO (News 1st) - කළු ගඟේ ජල මට්ටම මුවගම ප්‍රදේශයෙන් විමසිලිමත් විය යුතු මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වන විට ගිං ගඟේ ජල මට්ටමත් තවලම ප්‍රදේශයෙන් ඉහළ ගොස් ඇති බව ය.