ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඇඳුම අලුත් වෙයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඇඳුම අලුත් වෙයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඇඳුම අලුත් වෙයි

කර්තෘ Chathuranga Rajapaksha

13 Aug, 2019 | 6:55 pm

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිල ක්‍රීඩා ඇඳුම වෙනස් කර තිබේ.

මෙම නව ටෙස්ට් ඇඳුමේ විශේෂත්වය වනුයේ එහි පිටුපස ක්‍රීඩකයාගේ නම සහ ඔහුගේ අංකය සඳහන් කර තිබීමයි.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නවසීලන්තය සමග ගාල්ලේදී හෙට ආරම්භවන පළමු ටෙස්ට් තරගයේදී මෙම නව ඇඳුම ඇද ක්‍රීඩා කිරීමට නියමිත ය.

ඡායාරූප – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]