Nerkonda Paarvai ආදායම් වාර්තා බිඳ දමයි

Nerkonda Paarvai ආදායම් වාර්තා බිඳ දමයි

Nerkonda Paarvai ආදායම් වාර්තා බිඳ දමයි

කර්තෘ Staff writer

12 Aug, 2019 | 11:29 am

(News 1st) – සුපිරි දකුණු ඉන්දීය නළු අජිත් ප්‍රධාන චරිතය රඟන නර්කොණ්ඩා පාර්වායි චිත්‍රපටය ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගත වේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පින්ක් නමැති හින්දි චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය වන මෙම චිත්‍රපටය විචාරකයින්ගේ ප්‍රශංසාවට ද ලක්ව ඇති බව ය.

නර්කොණ්ඩා පාර්වායි, බොනී කපූර්ගේ නිෂ්පාදනයකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]