කොළඹ කසළ බැහැර කිරීමට වර්ෂාවෙන් බලපෑම්

කොළඹ කසළ බැහැර කිරීමට වර්ෂාවෙන් බලපෑම්

by Staff writer 12-08-2019 | 7:17 AM
COLOMBO (News 1st) - කොළඹ කසළ අරුවක්කාලු අංගනයට බැහැර කිරීමේ කටයුතු සඳහා වර්ෂාවෙන් බලපෑම් එල්ල වූ බව කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසයි. නාගරික කොමසාරිස්වරයා පැවසුවේ, කෙසේ වෙතත් හෙට වන විට එක්රැස් වූ සියලු කසළ බහැර කර අවසන් කිරීමට අපේක්ෂා කරන බව ය.