English
தமிழ்
කර්තෘ Staff writer
12 Aug, 2019 | 10:10 am
COLOMBO (News 1st) – හපුතලේ, අවිස්සාවේල්ල, චෙන්කලඩි මාර්ගයේ ධාවනය වූ ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ, බෙරගල දෙසට ධාවනය වූ ලොරි රථයක් ළමා නිවසක් ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බව ය.
අනතුරින් ලෙරි රථයේ රියැදුරු සහ තවත් අයෙකු බරපතළ තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රියැදුරු මිය ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
අනතුරින් මිය ගොස් ඇත්තේ, බෙලිහුල්ඔය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි.
03 Apr, 2021 | 10:28 AM
09 Jan, 2020 | 11:27 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS