සජිත් පිළිගැනීමේ විශේෂ රැළිය බදුල්ලේදී ඇරඹෙයි

සජිත් පිළිගැනීමේ විශේෂ රැළිය බදුල්ලේදී ඇරඹෙයි

කර්තෘ Staff writer

12 Aug, 2019 | 4:38 pm

COLOMBO (News 1st) – එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ විශේෂ ජනතා රැළිය මීට සුළු මොහොතකට පෙර බදුල්ල විල්ස් පාර්ක් පිටියේදී ආරම්භ විය.

රැළිය ආරම්භ කරනු ලැබුවේ සජිත් ප්‍රේමදාස මහතා විල්ස් පාර්ක් පිටියට පැමිණීමෙන් අනතුරුවයි.

මෙම උත්සවයට විශාල ජනතාවක් පැමිණ සිටින ආකාරය අපට දැකගත හැකි විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]